Friday 4 March 2016

Sample Blog Post

Sri Lanka Institute of Information Technology also known as SLIIT is a semi-government university in Sri Lanka. It was founded in 1999. SLIIT is a member of the Association of Commonwealth Universities and International Association of Universities. 

SLIIT ආයතනයේ දැනට ඉංජිනේරු පීඨය, තොරතුරු තාක්ෂණ පීඨය සහ ව්‍යාපාර අධ්‍යන පීඨය යනුවෙන් පීඨ තුනක් යටතේ අධ්‍යන කටයුතු සිදු කරයි. මීට අමතරව අලුතෙන් ආරම්භ කරන ලද ආයතනයෙන් හෝටල් කළමණාකරන පාඨමාලා සිදු කරයි. ඉදිරියේදි වාස්තු විද්‍යාව සහ හෙද විද්‍යාව පිලිබඳ පාඨමාලාවන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. SLIIT ආයතනයේ උපාධි වලට අමතරව, විදේශ විශ්ව විද්‍යාල වල උපාධි පාඨමලා ද මෙහි සිදුකරයි.






Content Source:Internet

Share: